Made In Sri Lanka
Showing posts with label NPC adopts resolution backing federal solution. Show all posts
Showing posts with label NPC adopts resolution backing federal solution. Show all posts

Friday, April 22, 2016

ෆෙඩරල් යෝජනාවට දැඩි විරෝධය පල කරමු (NPC adopts resolution backing federal solution)

ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍ය දෙකඩ වී රටවල් 2ක් නිර්මාණය කරන ෆෙඩරල් යෝජනාවට අප්‍රසාදය පල කරමු



(NPC adopts resolution backing federal solution)

දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පළාතක් පිහිටුවීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාව අද සම්මත වී තිබෙනවා. උතුර සහ නැගෙනහිර යන පළාත් සභා ඒකාබද්ධ කළ යුතු බවද උතුරු පළාත් සභාව විසින් සම්මත කෙරුණු  යෝජනාවේ සඳහන්

දෙමළ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව එකඟතාව පළ කළා. ඉදිරියේ දී මෙම යෝජනාව ව්‍යවස්ථාදායක සභාව වෙත භාර දීමට නියමිතයි